දැක්ම
“වයඹ පළාත වෙනුවෙන් සකස් කර ඇති ආදායම් උපාය මාර්ග පිළිබඳ නීති ක්‍රියාත්මක කිරිම තුලින් වයඹ ජනතාවට උසස් ජීවන තත්වයක් ලඟා කර දී වයඹ සංවර්ධනයේ කොටස්කරුවන් වීම ”
මෙහෙවර
වයඹ ජනතාවට වඩාත් උසස් ජීවන තත්වයක් උදාකරදීමේ කර්තව්‍යයට උරදීම සඳහා බදු ගෙවන ජනතාවට හා ආර්ථිකයට වඩාත් ප්‍රතිලාභ ලැබෙන අයුරින් ආදායම් උපායමාර්ගයන්ට අදාල බලතල ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කිරීම
අපගේ වෙබ් අඩවිය වෙත පිවිසි ඔබව සාදරයෙන් පිළිගනිමු.
අරමුණු
v මුද්දර ආදායම් එක් රැස් කිරීමේ කාර්යය කාර්යක්ෂමව හා ඵලදායිව පවත්වා ගැනීම
v වයඹ පළාත් සභාවේ ප්‍රවර්තන ආදායම් වර්ධනය කිරීම
v බදු ගෙවන්නන්ගේ අනුකූලතාවය තවදුරටත් වර්ධනය කිරීම
v ආයතනික හා මූල්‍ය පරිපාලනය
කාර්යභාරය
1. ලියාපදිංචි කරන ලද සාධන පත්‍ර සම්බන්ධ තොරතුරු ගෙන්වා ගැනීම
2. අතිරේක මුද්දර ගාස්තු පැනවීම හා අය කිරීම සම්බන්ධ කටයුතු
3. ලියාපදිංචි කිරීමේ කටයුතු
4. මුද්දර බදු අය කිරීමේ කටයුතු
5. හිග පිරිවැටුම් බදු අය කිරීමේ කටයුතු
6. මුද්දර ගාස්තු පළාත් පාලන ආයතන වෙත ආපසු හැරවීමේ කටයුතු
7. වාර්ෂික ආදායම් සහ වියදම් ඇස්තමේන්තු සකස් කිරීම
8. මූල්‍ය කළමනාකරණ සහ වාර්තාකරණ කටයුතු
9. පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ මානව සහ භෞතික සම්පත් කළමනාකරණය