සේවාවන්
1. වයඹ පළාත තුල නිශ්චල දේපලක් පැවරීම වෙනුවෙන් පළාත් සභාවට ගෙවිය යුතු මුද්දර ගාස්තුව සඳහා මතය ලබා දීම
2. අනවධානයෙන් හෝ වැරදීමකින් ගෙවන ලද දේපල පැවරීම මත ගෙවිය යුතු මුද්දර ගාස්තු ආපසු ගෙවීම
3. වයඹ පළාත තුල දේපල පැවරීම පැවරීමේදී අය කරන ලද මුද්දර ගාස්තු ආපසු පළාත් පාලන ආයතන වලට ගෙවීම් නිර්දේශ කිරීම